නායකත්ව පුහුණු එක්දින වැඩමුළුව සදහා ආදී ශිෂ්‍ය සංගමය ලෙස අපගේ පූර්ණ අනුග්‍රහය ලබාදෙමින්












































































විද්යාලයීය 11 ශ්රේණියේ ඉගෙනුම ලබන දරුවන්ගේ නායකත්ව කුසලතා වැඩි දියුණු කරනු වස් නායකත්ව පුහුණු එක්දින වැඩමුළුව සදහා ආදී ශිෂ්ය සංගමය ලෙස අපගේ පූර්ණ අනුග්රහය ලබාදෙමින් කුසලතා වලින් පරිපූර්ණ අනාගත දම්සෝ නායකයන් බිහිකිරීමේ කර්තව්යයේ මූලාරම්භය සනිටුහන් කළෙමු.
2024-06-03

   Back

Forgot Your Password?